IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මාදුරුඔය වනෝද්‍යානයේ දඩයමේ ගිය දෙදෙනක් අත්අඩංගුවට

  ( ක.ග කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දිවුලපතාන ප්‍රදේශයේදී වන සතුන් දඩයම් කිරීම සඳහා පැමිණි කියන පුද්ගලයෝ දෙදෙනෙකු මෙරට සාදන බෙහෙත් කොටන තුවක්කු 2 ක්, ඊයම් උණ්ඩ, වෙඩි බෙහෙත් තොගයක්ද සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව වනජීවී නිළධාරීහු කියති.

සැකරුවන් මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.ලැබුණු තොරතුරකට අනුව අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පිරිසක් සහ හේනානිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ගිනි අවි සමඟ සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මාදුරුඔය වනෝද්‍යානයේ දඩයමේ ගිය දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site