නිමල් ජයරත්න
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනන්නේගල ආරණ්‍ය සේනාසනය ප්‍රදේශය තුළ සතුන් දඩයම් කළ තිදෙනෙකු මස් හා තුවක්කු දෙකක් සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
පතොරම්, බෙහෙත් කොටන තුවක්කු දෙකක්, මුව මස් කිලෝ 25ක්, ඉත්තෑ මස් කිලෝ 12ක් සහ සතුන් මැරීමට යොදා ගන්නා පිහි සැකකරුවන් සතුව තිබී කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය බාරයට ගෙන තිබේ.
මහඔය බෝගමුව ප්‍රදේශයේ පදිංචි 22, 24 සහ 28 යන වයස්වල පසුවන මෙම පුද්ගලයන් දිගු කලක සිට මෙම දඩයම කරන බවත් සතුන්ගේ මස් එම ප්‍රදේශයේ හෝටල්වලට අලෙවි කරන බවද හෙළි වී ඇතැයි එහි ආරක්ෂක ඩබ්ලිව්. එම්. එල්. කේ වාසල මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට