(සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට )
ගංවතුරෙන් යටවී ඇති ප්‍රදේශ රැසක ජලය ගලා බැස යාමට සැලැස්සවීම සදහා අම්බලන්ගොඩින් මුහුදට වැටෙන මාදම්පා ගඟේ මෝය කට පුළුල් කිරිමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තු විසින් අද (25) ආරම්භ කරනු ලැබීය.
අම්බලන්ගොඩ, ඇල්පිටිය සහ කරන්දෙණිය ඇතුලු තවත්ප්‍රදේශ රැසක ගංවතුර මෝයකට පුළුල් කිරිමෙන් පහසුවෙන් බැස්සවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසිය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරන මහතාගේ අධීක්ෂණය යටතේ බැකෝ යන්ත්‍ර යොදා මෝයකට පුලුල්
කිරිමේ කටයුතු සිදු කෙරේ.
(සුමතිපාල දීයගහගේ-ඡායාරූප )
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මාදම්පා ගඟේ මෝය කට පුළුල් කරයි