(ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණ මැතිවරණය පැවැති දිනය තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය මැතිවරණ රාජකාරීවල නිරතව සිටි නිලධාරීන් 62 දෙදෙනකුට ආහාර විසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මරදාන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 8000 ක දඩයක් නියම කර ඇත.
මෙසේ දඩ නියමවුයේ මරදාන ඩින්ස් පාර හෝටල් හිමිකරුවකු වන ප්‍රියන්ත තිලක වදමුල්ලේ නැමැත්තාටය.
මෙම ආහාර තොගයෙන් ලබාගත් සාම්පල නාගරික රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබාගත් වාර්තාවට අනුව ‘ස්ටපිලො කොකස්’ නැමැති බැක්ටීරියාව මීට හේතුව වී ඇති බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මැතිවරණ නිලධාරින්ට අපිරිසිදු කෑම දුන්නාට 8000 ක් දඩ