ශ්රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 85ක් පිරීම නිමිත්තෙන් සකස් කරන ලද “සර්වජන ඡන්ද බලය 1931 - 2016 ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා” යන මැයෙන් යුතු ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී අද (30) සවස එළි දැක්විණි.
කතානායක කරු ජයසූරිය මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර “සර්වජන ඡන්ද බලය 1931 - 2016 ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා” ලිපි සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අදහසකට අනුව සකස් කර ඇත. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන්ගේ ලිපිවලින් සමන්විත මෙම ලිපි සංග්‍රහය අඩංගු කෘතිය සංස්කරණය කර ඇත්තේ සුගත් වටගෙදර මහතාය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැතිවරණ ගැන ලිපි සංග්‍රහයක් එළි දකී