(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ඩෝලේපාරේ නිවසක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය විදුලි බලයෙන් පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් 2ක් සහ දුරදක්නා කණ්නාඩියක් සමඟ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මාතලේ මූලස්ථාන පොලිසිය අද(30) මාතලේ නගරයේ සිදුකරන ලද හදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක හෝටලයක හිමිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd