මහේෂ් කිර්තිරත්න
මාතලේ ප්‍රදේශයට මෙම දින දෙක තුළ ඇදහැලුණු අධික වැසි සමග තද සුළං හේතුවෙන් රත්තොට හුණුගල වත්ත ප්‍රදේශයේ නිවාස 55 කට හානි සිදුව ඇති බව රත්තොට ප්‍රාදේශිය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පවසයි.
මේ හේතුවෙන් සඳුදා (8) පස්වරුව වින විටත් අපාදවට පත්වු පවුල් වල සාමජිකයින් හුණුගල වත්ත දෙමළ විද්‍යාලයේ පිහිටා ඇති ආපදා සහන කදවුරේ පවුල් 55ක සාමාජිකයින් 225ක් රැදි සිටින බවත් ඔවුන්ට අවශ්‍ය පහසුම් ග්‍රාම නිලධාරින් හරහා සිදු කරන බවද ප්‍රාදේශිය ලේකම් වරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd