(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහ නගර සභාවේ වැඩ බලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් 2021 වර්ෂය සදහා ඊයේ (24) මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදී ඉදිරිපත් කරන ලද අයවැය එකමතිකව සම්මත කෙරුණි.
මාතලේ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණු අතර එහි නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිති අලුවිහාරේ මහතාව මධ්‍ය පළාත් අණ්ඩුකාරවරයා විසින් සේවයෙන් පහ කිරිමත් සමග එහි වැඩ බලන නගරාධිපති ලෙස කටයුතු කළ සන්දනම් ප්‍රකාශ් මහතා (ශ්‍රිලනිප)විසින් අයවැය ඉදිරිපත් කළේය.
රුපියල් මිලියන 472.4 ක පුනරාවර්තතන ආදායමක් සහ රුපියල් මිලියන 383.03 ක වියදමක් සහිතව මෙවර අය - වැය ඉදිරිපත්කර තිබුණි.විපක්ෂ නායක පාලිත ජයසේකර මහතා (ශ්‍රිලපොපෙ)එකමතිකව අයවැය සම්මත කිරිමට ගෙන ආ යෝජනාව එක්කමතිකව සම්මත කෙරුණි
පොදු පෙරමුණ නාගරික මන්ත්‍රී ජයරත්න ලියනගොඩ මහතා අය වැය සම්මත කිරීමේ මෙම රැස්වීමට පැමිණ සිටියේ නැත . ,
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ මහනගර සභාවේ අය වැය සම්මතයි