(විරාජ් අබයසිරි)
නොකඩවා දින 06ක් පමණ මාතලේ දිස්ත්‍රික්යට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පස් කදු කඩා වැටිමෙන් මාර්ග රැසක ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබේ.
මාතලේ රත්තොට ඇල්කඩුව හුණුගල මාර්ගය රත්තොට ගම්මඩුව මාර්ගය පස් කදු කඩා වැටිමෙන් මේ වන විට ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd