(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහ නගරාධිපතිවයා විසින් නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීම හා ඔහුගේ නොමනා පාලනයට විරෝධය දක්වමින් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අද (13) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුහ.
පසුගිය 08 වැනිදා මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ (එජප) මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේම නාගරික මන්ත්‍රිවරයෙකු වු ටි එස් මෝගන් නැමැත්තාට නගරාධිපතිවරයාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සමඟ පහර දී තිබිණි.
ඊට විරෝධය දැක්විමට හා නගරාධිපතිවරයා විසින් සිදු කරනු ලබන දුෂිත පාලනයට විරෝධය දැක්විමට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මාතලේ නගරාධිපතිට එරෙහි උද්ඝෝෂණයක්