( ඉන්දික අරුණ කුමාර)
පවතින අධික නියං තත්ත්වය හා රෝග කාරක තත්ත්වයන් හේතුවෙන් මාතලේ දිස්ත‍්‍රික්කයේ එළවලු වගාවන් රැසක් විනාශ වීමේ අවධානමක් පවතින බව ගොවීහු පවසති.
මුලික බිම සැකසීමේ සිට එල හටගන්නා අවස්ථාව දක්වා විවිධ අගහිගකම් මැද වගා කටයුතු සිදුකළ ගොවින් රැසක් සිය වගා වීනාශ වීම් හේතුවෙන් අපහසුතාවට පත්ව ඇත.
නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප‍්‍රදේශ රැසක හා ඇලහැර, බකමූණ ආදී ප‍්‍රදේශ වල ද එළවලු වගාවන් වලට හානි සිදුව ඇති බව ගොවිහු පවසති.
ඇතැම් වගාවන් වලට වෛරස් රෝග පවා වැළඳී ඇති බව ගොවිහු කියති.
මේ අතර බැංකු ණය යටතේ හා කන කර අභරණ උගසට පවා ගාවන් සිදු කළ ගොවීහු කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව ඇතැයිද ඔවුහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාතලේ එළවලු වගාවට නරක කාලයක්