බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථායේ වාර්ෂික වෙසක් පෙරහැර මෙවර මැයි 03 වැනි වෙසක් පෝදා සහ පසුවදා පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක මහා සංඝ සභික වරකාගෙඩ ශ‍්‍රී ඥානරතන නාහිමියන්ගේ හා මුතියංගණයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සංවිධානය කරන වෙසක් පෙරහැර රජ දවස සිට පැවැත එන සිරිත් විරිත් හා සංස්කෘති රංගනයන් හා අලි ඇතුන් සහිතව වීථි සංචාරය කරන අතර මුතියංගන සාධාතුක කරඩුව ද මෙම පෙරහැරේ වැඩම කරවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුතියංගණ වෙසක් පෙරහැර මැයි 3 හා 4