(තරංග ගුණරත්න)
වැලිගම මිරිස්ස සංචාරක පුරවරය සඳහා මත්පැන් අලෙවිසළක් දැමීමට එරෙහිව මිරිස්ස පෙදෙසෙහි ජනතාව විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (20) මිරිස්ස නගරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා සංචාරක ව්‍යාපාරික පිරිස් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.
මෙම මත්පැන් අලෙවිසළට එරෙහිව විරෝධතාවය පැවැත්වීමට ප්‍රථම පෙදෙසෙහි කළු කොඩි ඔසවා තිබීම දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd