(දයාරත්න ඇඹෝගම)
නල්ලංචිය වැව් තාවුල්ලේ දී අඹ යහලුවන් දෙදෙනෙකු එක්ව මත්පැන් පානය කිරිමෙන් පසුව එක් පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මණයට පත්ව ඇත්තේ නල්ලංචියේ පදිංචිව සිටි වාසල මුදියන්සේලාගේ වසන්ත කුමාර වාසල (55) නැමති පුද්ගලයෙකි.
නල්ලංචියේම පදිංචි මියගිය අයත් අනෙක් පුද්ගලයා නල්ලංචියේ වැව් තාවුල්ලේ මත්පැන් පානය කර වැව් තාවුල්ලේම නිදා ගෙන ඇති බවත් උදෑසන අවදිව බලද්දි එක් මිතුරෙකු මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.
මියගිය අයත් අනෙක් පුද්ගලයාත් ළමා වියේ සිට දැඩි මිතුරන් ලෙස එක්ව ජිවත්වු අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd