(හැටන් රංජිත් රාජපක්‍ෂ )
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් හැට දෙනෙකු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් හැටදෙනෙකු ගතවු දෙදින තුළ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.
හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් සහ හැටන් පොලිසිය එක්ව වටවල දියගල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකරන ලදී.
මෙසේ අත්අඩංගුවට ගත් තරුණයන් ගාල්ල, මාතර, ගම්පහ, කොළඹ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd