IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට

(හැටන් රංජිත් රාජපක්ෂ)                       
මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.


මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.


මෙම සැකකරුවන් සන්තකයේ කේරල ගංජා තිබි අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරීහු කියා සිටියහ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (07) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.



අදහස් (0)

මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site