IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණියන් 2 ක් මහියංගනයේදී අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)

මහියංගනය හා ඒ අවට ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව  සිටි බව කියන තරුණියන් දෙදෙනෙකු  යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (16) සවස මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ මාර්ග බාධකයේදී හෙරෝයින් ග්‍රෑම් 12 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා අවුරුදු 23 හා 24  වයස් වල පසුවන මහියංගන  සොරබොර ජනපදයේ හාදොඩම්වත්තපාර  පදිංචි තරුණියන් දෙදෙනෙකි.

මහියංගනය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා කාලයක සිටම මහියංගන හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වූවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී  ඇත.

අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා හෙට (17) මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණියන් 2 ක් මහියංගනයේදී අත්අඩංගුවට

marusira Friday, 16 August 2019 06:26 PM

අනේ අපොයි....දැන් ස්වයං රැකියාවකටත් ඉඩ නෑ

:       0       0

Sugath Premalal Saturday, 17 August 2019 11:31 AM

අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය දිය යුතුයි.....විනාශ වෙන්නේ අහිංසක සිංහල කොල්ලෝ....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site