මත් ද්‍රව්‍ය අත්අඩංගුවට පසු ඒවායේ මිල මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස ඖෂධ හා අන්තරායකර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.
හෙරොයින් හෝ මත්ද්‍රව්‍යවල ප්‍රමාණය සඳහන් කළත් මිල ගණනය නොකර ප්‍රචාරය කරන ලෙස ඉල්ලා සිටින්නේ හුදෙක්ම තරුණ පෙළ මත් ද්‍රව්‍ය ව්‍යසනයෙන් බේරා ගැනීමට බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd