ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ල කෑ පැමිණි මෝටර් රථය ඇණවුම් කළ ජංගම දුරකථනයේ සිම්පතේ හිමිකරු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
අදාළ සිම්පත මිලට ගෙන ඇත්තේ සිද්ධිය දා උදෑසන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිම්පතේ හිමිකරු සමඟ වාහන එලයිමන්ට් ආයතනයක හිමිකරුවකුද සිටින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd