ශාන්ත ප්‍රදීප් කුලරත්න
ඉකුත් 26 වැනි දා මත්තේගොඩ රාජ්‍ය බැංකුවක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබී රත්තරන් සහ මුදල් පොලිස් බාරයට ගැණිනි.
කොල්ලයේ සම්පුර්ණ වටිනාකම පන්කෝටි අනුතුන් ලක්ෂ පනස් දහසක් වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd