(සිතුම් චතුරංග)
කොලොන්නාව මීතොටමුල්ලේ කුණුකන්දෙන් කොටසක් කඩාවැටීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් හා ඔවුන්ට හින්දු චාරිත‍්‍රානුකූලව ආත්ම ශාන්තියපතා පහන් දැල්වීමේ වැඩසටහනක් අද (20) වවුනියාව සූසෙයිපිල්ලයාර් කෝවිලේදී පැවැත්විණි.
වවුනියාව දිස්ත‍්‍රික් දේශපාලන නායකයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් මියගිය වූවන් සිහිකරමින් පහන් දැල්වීම හා විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.
මීතොටමුල්ල වැනි විපත් හා ස්වාභාවික විපත් තම රටට තවදුරටත් අත්නොවේවා යන්න පූජාව සදහා පැමිණි පිරිස් ප‍්‍රාර්ථනා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd