(දයාරත්න ඇඹෝගම)
මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් හත් දෙනෙකු ශ්‍රාවස්තිපුරදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ ශ්‍රාවස්තිපුර මොරගොඩ, අළුත්වැව ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 25 ත් 35 ත් අතර වියේ පසුවෙති.
ඔවුන් අද (11)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd