IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්කුඩු සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
මත්කුඩු මිලිග්‍රැම් 40ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අද (01) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.
 මොහු  කුරුන්දකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය කියයි.  මොහු සති අන්තයේ දි මෙකි ජවාරම කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. සතියකට වරක් කොළඹ නගරයෙන් හෙරෙයින් මත්කුඩු ග්‍රැම් 12 බැගින් ගෙනවිත්  සති අන්තයේදි මත්කුඩු ජාවාරම කොට යලි රැකියාව සදහා පිටත්ව යන බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
 සැකකාර බන්ධනාගාර නියාමකවරයා හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අක්මිමන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා,  පො.කො 53817ඉන්දික   පො.කො 79354 සුරංග, 70299 ලක්මාල්  යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.



අදහස් (0)

මත්කුඩු සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site