( එච්. චන්දන )
පුත්තලම නගරයේ ස්ථාන දෙකක සිදු කළ වැටලීම් වලදී පාසල් සිසුන්ට අලෙවි කිරීමට සුදානම් කර තිබූ මත් කුඩු පැකට් තොගයක් හා තීරු බදු රහිතව මෙරරට ගෙන එන ලද දුම්වැටි තොගයක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මුහුදු මාර්ගයෙන් විදේශ රටකින් හොර රහසේ ගෙන්වා අලෙවි කිරීමට ගිය සිගරට් 4800ක් සමඟ එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම එක් දුම්වැටියක් රුපියල් 30 / 40 අතර අලෙවි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd