බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය වාර්ෂිකව සංවිධානය කරන " මාතෘ භුමි වන්දනා" දේශාභිමානි ගී දැහැන නොවැම්බර් 20 වැනි දා සවස 3.00 සිට ලන්ඩන් නුවර කුවීන්ස්බරි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ලන්ඩන් නුවර පදිංචි ගායන කුසලතා ඇති ශ්‍රී ලාංකිකයින් විසින් ජනප්‍රිය දේශාභිමානී ගීත ගායනා කරනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රණවිරුවන් සිහිපත් කර ඔවුනට ප්‍රණාම පිදීමද සිදුකෙරෙයි. මෙම ප්‍රණාම උළෙල සහ ගී දැහැන පැවැත්වෙන්නේ 9 වැනි වතාවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd