IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘මුතු පන්තිය‘ රැකගන්න වැලි කොට්ට අතුරති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ පිහිටි මුතු පන්තිය දුපතෙහි  අධික මුහුදු රළ හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බව කියයි.

මුහුදු ඛාදනය ඉහළ යාම නිසා මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා ගමන් කරනු ලබන මාර්ගයද මේ වන විට ඛාදනය වෙමින් පවතී.

එක් පසකින් කලපුවෙන් ද අනෙක් පසින් මුහුදින්ද වටවු මුතු පන්තිය දුපතට සුළු භුමි ප්‍රමාණය මේ වන විට දැඩි ඛාදනයට ලක්ව ඇති බව කියයි.

 ජනතාව චෝදනා එල්ල කරන්නේ පසුගිය සමයේ මුතු පන්තිය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ගල් වැටි දැමුවද එවා නිසි ලෙස නොදැමිම මෙම ඛාදනය වැඩි විමට හේතු වි ඇති බවයි.

 
ජනතාව පවසන්නේ වෙරළ ඛාදනය වළක්වා ගැනිමට පුත්තලම ආපදා කළමණාකරන එකකය මගින් වැලි පුරවා වෙරළ ආරක්ෂා කර ගැනිමට පොහොර උර ලබා දුන්නද එය ගම්මානයේ ධිවරයින්ට කර ගැනිමට සිදුව ඇති බවයි. ඔවුන් මේ වන විට  දූපත ආරක්ෂා කර ගැනීම සඳහා  වැලි කොට්ට ඇතිරීමට පටන්ගෙන තිබේ.

 

 



අදහස් (0)

‘මුතු පන්තිය‘ රැකගන්න වැලි කොට්ට අතුරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site