වැඩිහිටි පාසැල් ළමන්, තරැණයින්, පෞද්ගලික බස් රථ හා ලොරි රියදුරන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර මත් කුඩු අලෙවි කළ පුද්ගලයින් 06 දෙදෙනකු එම කුඩු වර්ග තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසීය කියයි.
පුත්තලම නගරයේ විවධ ස්ථානවල හා කොළඹ මාර්යේ පාලාවිය, තිල්අඩිය, නාගවිල්ළුව වැනි ප්‍රදේශවල කුඩා බුලත් විට හා සාමාන්‍ය අලෙවි සැල් වල අලෙවිය තබා තිබීයදී මෙලෙස පොලිස් නිළධාරින් සොයා ගෙන ඇත.
කුඩා ටින්වල හසුරා ඇති මෙම මත් කුඩු වලට මෙලෙස වෙළදුන් විවිධ දෑ මිශ්‍ර කර ජනතාවට හොර රහසේ අලෙවි කර අති බවද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd