(කුෂාන් ජයවර්ධන)
මඩාටුගම ආඬියාගල ප‍්‍රධාන මාර්ගයේ රණව ප‍්‍රදේශයේදී අද (19) සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ පස් දෙනෙක් රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
කුලී ගමනක් යමින් තිබූ ත‍්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
මොවුන් මහඉදිගොල්ලාගම, මොරොත්තේගම හා පුබ්බෝගම අවට ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd