(රන්ජන් කස්තුරි)
ඉන්දීය රජයේ ආධාර ඇතිව මඩකළපුව ශික්ෂණ රෝහලට ශල්‍ය ඒකකයක් ඉදිකරමින් තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
රුපියල් මිලියන 275ක වියදමකින් එම ශල්‍ය ඒකකය ඉදිකෙරෙන බව ද කෙටිකලදී එය විවෘත කිරීමට හැකිවනු ඇතැයි ද මහකොමසාරිස් කාර්යාල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd