(ජවුෆර්කාන්)
මඩකලපුවේ නීති විරෝධී ව්‍යාපාරවල යෙදුණු බව කියන වෙළඳුන් 15 දෙනකු අත් අඩංගුවට ගත් බව මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඒ.එල්.නෞසාත් මහතා පැවසීය.
වෙළඳසල් 110 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව දිස්ත්‍රික් මිණුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැටලීම් සිදු කර පරීක්ෂා කරන ලද අතර ව්‍යාජ මිනුම් කිරුම් ඒකක භාවිතා කිරිම නීති විරෝධී ලෙස මුද්‍රා නොතබන ලද කිරුම් මිනුම් උපකරණ වලින් වෙළඳාම් කිරීම ඇතුළු නොයෙකුත් නීති විරෝධී ක්‍රියා මත ඔවුන් අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd