IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මඩකලපුවේ වෙළඳසල් 100 ක් වටලා 12 ක් අත්අඩංගුවට

(ජවුෆර්කාන්)

මඩකලපුව දිස්ත්‍රික්කයේ මිනුම් ඒකක් ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තු නිලධාරින් වෙළඳ සැල් 100 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව වැටලීමෙන් මුද්‍රා නොතබන ලද වෙළඳ උපකරණ භාවිතා කර තිබු වෙළඳුන් 12 දෙනෙකු අත් අඩංගුවට ගත් බවට මඩකලපුව දිස්ත්‍රික් භාර නිලධාරී ඒ.එස්.නවුසාත් මහතා පැවසිය.

මඩකලපුව, චෙංගලඩි, කාත්තාන්කුඩි, වවුනතිවු,කොක්කොඩිචෝලෙයි, ලේලාවෙලි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙළඳසල් මෙලෙස වටලා තිබේ.

බේකරි,සිල්ලර කඩවල්,රන් ආභරණ කඩවල්, පොදු වෙළඳසල් ,පදික වෙළඳසල්, රෙදි කඩවල් ආදි මේවා අතර වේ.



අදහස් (0)

මඩකලපුවේ වෙළඳසල් 100 ක් වටලා 12 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site