ජවුෆර් ඛාන්
මඩකලපුවේ මහ මුහුද කැළඹී ඇති හෙයින් ධීවරයින්ට මුහුදු නොයන්නැයි දිසා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නව කාත්තාන්කුඩි, ඒත්තුකාල්, පාලමුනෛ, පුනොච්චිමුනෛ, පුන්නෙයිකුඩා, වාකරේ ඇතුළු ප්‍රදේශවල ධීවරයන්ට මුහුදු නොයන ලෙස අනතුරු අඟවා තිබේ.
මුහුද රළු වීමෙන් ධීවරයින්ගේ යාත්‍රා සහ බෝට්ටු වෙරලේ සිට ඈතට වන්නට නවතා ඇත.
මෙම දිසාවේ පවුල් 23,000ක් ධීවර රැකියාවේ නිරත වන බව ධීවර දෙපාර්තමේන්තුවේ දිසා නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් කුරූස් මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd