IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මඩකලපුවේ මාර්ගයක් ප්‍රතිසංකරණය කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(ටී. එල්. ජවුෆර්කාන්)

මඩකලපුව  මහා නගර සභා බල ප්‍රදේශයේ කල්ලඩි  - උප්පෝඩයි  මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද(01) උද්ඝෝෂණයක නිරතවූහ.

දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය  නොකරන ලද මෙම මාර්ගයේ  ගමන් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇති බවට  ජනතාව පැවසූහ

දැඩි වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ යටවී ඇති බවද, මාර්ගයේ ගමන් කළ නොහැකි බැවින් සිසුන් සපත්තු ගලවා අපහසුතාවයෙන් එහි ගමන්කරන බවද ඔවුහු කීහ.

මෙම මාර්ගය  ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් මඩකලපුව මහා නගර සභාවේ  නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පැවසූහ.



අදහස් (0)

මඩකලපුවේ මාර්ගයක් ප්‍රතිසංකරණය කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32015 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site