(ජවුෆර්කාන්)
පසුගිය දින 8 ක් තිස්සේ තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනයේ යෙදුණු මඩකලපුව දිස්ත්‍රික් දුම්රිය හරස් මාර්ග සේවකයෝ අද(21) සේවයට වාර්තා කළහ.
තමන්ගේ ජීවනෝපාය ගැන සලකා වැඩට පැමිණි බවට මඩකලපුව දිස්ත්‍රික් දුම්රිය හරස් මාර්ග පදනමේ සභාපති එස්.ජෙයකාන්තන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd