(නිමල් ජයරත්න, ක.ග කරුණාරත්න)
කොළඹ සිට මඩු මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් වන අලියකු අද (2) වැලිකන්ද, කොළකණාවාඩිය ප්‍රදේශයේදී මිය ගිය බව වනජීවී නිලධාරීහු කියති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ මෙම වන අලියා අඩි 8 ක් උසැති වයස අවුරුදු 35 ක් පමණ වේ.
මහවැලි වනජීවී කලාපය තුළ මෙම වසරේ ගතවූ මාස 10 තුළ අකාලයේ මියගිය වන අලි ගණන 35කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd