IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෝටර් රියක ගැටී කාන්තාවක් මරුට

  (ජේ.කේ.එල් චාමින්ද)

අක්මිමන තොටගොඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක ගැටිමෙන් කාන්තාවක් අද (25) මියගොස් ඇති අතර අනතුරට අදාල මෝටර් රථය පලාගොස් ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

අද (25) අලුයම මෙම අනතුර වි ඇති බැව් අක්මිමන පොලිසිය කියයි.

ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ තොටගොඩ ප්‍ර දේශයේ දි මෙම අනතුර වි ඇති අතර  කාන්තාව අනතුරට ලක්කර මෝටර් රථය පලාගොස් තිබේ. කාන්තාව අනතුර වු ස්ථානයේදිම  මියගොස් ඇත.

 මියගිය කාන්තාව  හදුනාගෙන නොමැති  අතර හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝගය මත මිය ගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.

අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

මෝටර් රියක ගැටී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site