(පාලිත ආරියවංශ)
බදුල්ල මහරෝහල අසළ මෝටර් රථයක ඩිකියේ තිබී නවීන කඩුවක් අද (16) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි.
යුද හමුදාව සහ බදුල්ල මහරෝහලේ ආරක්ෂක අංශය විසින් කළ සොයාබැලීමක් අනුව මෙම කඩුව හමුවී ඇත.
මෝටර් රථයේ හිමිකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු බව පොලිසිය කියයි.
වෛද්‍යවරයා රෝහල්ගතව සිටින තම මෑණියන් බැලීමට තවත් තිදෙනකු සමග පැමිණි බව පැවසීයැයි පොලිසිය සඳහන් කරයි.
බදුල්ල පොලිසිය විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd