(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර-අලුබෝමුල්ල ප්‍රදේශයේ දී අද (24) අලුයම තරුණයන් තිදෙනෙකු ගමන් ගත් සුඛෝපබෝගී මොටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් බෝක්කුවක් තුළට වැටී අනතුරට ලක්ව ඇති බව පානදුර පොලිසිය කියයි.
අනතුරින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇත. අධික වේගය හේතුවෙන් රිය අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd