යාපනය ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා වහා ක්‍රියාත්මක වන පරිදි නවගමුව පොලිස් ස්ථානාධිපති වරයා ලෙස පත්කර ඇත.
පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සිටි නිලධාරියකු වන මංජුල ද සිල්වා පාතාල මර්ධනය කිරීමේ පොලිස් විශේෂ බලකා මුල් කණ්ඩායම්වලද කටයුතු කළේය.
එමෙන්ම යාපනය ඉලවාලි පොලිස් ස්ථානාධිපතිවරයාව කටයුතු කරමින් මාදගල් මුහුද හරහා දකුණට ගෙන එන කේරල ගංජා ජාවාරම්,හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාද ගණනාවක් හසු කර ගැනීමට සමත් විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මංජුල ද සිල්වා නවගමුවට