(නිශාන්ත කුමාර)
මීගහකිවුල නගරයෙන් ඉවත් කරන කැළි කසළ බැහැර කිරීමට මීගහකිවුල 15 කණූව රක්ෂීතය තෝරාගැනීමට විරෝධය පලකරමින් මීගහකිවුල ප්‍රදේශවාසීන් පිරිසක් අද (03) ප්‍රදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ.
විරෝධතාකරුවෝ කිහිප දෙනෙක් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් වරයා සමග සාකච්ඡාවකට ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීගහකිවුලේ කැළි කසළ බැහැර කිරීමට විරෝධය