( ටෝනි කරුණානායක සහ හේමලතා රාජපක්ෂ )
මීගමුව නගරයෙන් ගමන් ආරම්භ වන පෞද්ගලික බස් රථ ගමනාගමනයෙන් ඉවත්ව, වර්ජනයක් ආරම්භ කර තිබේ.
රතන හිමියන්ගේ උපවාසයට සහයෝගය පළකරමින් ඔවුහු මෙම වර්ජනයේ නියැලි සිටිති.
මීට අමතර ගිරිඋල්ල, කුරුණෑගල යන ප්‍රදේශවල ද බස් රථ ධාවනයෙන් ඉවත්වී රතන හිමිගේ උපවාසයට සහය දක්වන බව බස් හිමියෝ පවසති.
ඡායාරූප - හේමලතා රාජපක්ෂ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගනය නියමයි. රතන හිමි තමා, 2018 ඔක්තෝබර් 26 උදේම කිවේ රජය වෙනස් කල යුතු බව. එදා හවස එම කුමන්ත්රණය සිදුවිය. කුරුණෑගල දොස්තරට විරුද්දවද එලෙසමය. සිරිසේන ,මහින්ද , නාමල් කුමාර, රතන හිමි මේ නාටකයේ ප්‍රදාන චරිත වේ . මරුන 250 සහ තුවාල වුවන් ගැන බලනු පසෙක දමා මොවුන් කරන්නේ ඉදිරි ජනපති වරණයට ලකුණු එකතු කිරීමය.