(ප්‍රසාද් මුතුකුඩ සහ මහින්ද නිශ්ශංක)
මීගමුව - කොළඔ මාර්ග අංක 240 , මීගමුව කොළඔ , මීගමුව ඇවරිවත්ත , කටුනායක කොළඔ සුඛෝපබෝගි සේවා සහ අධිවේගි මාර්ග පෞද්ගලික බස් රථ සේවකයෝ අද (15) වර්ජනයක් ඇරඹුහ.
මීගමුව පෞද්ගලික බස් සේවකයකුට වෙනත් මාර්ගයක බස් සේවයකු පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුකාරි සිද්ධියක් මුල්කරගෙන ඊයේ (14) සිට ඔවුන් සියලු කටයුතු වලින් ඉවත් වී මෙම වර්ජනය ආරම්භ කර ඇත.
මෙම හේතුවෙන් ලාංකික මෙන්ම දුර ගමන් සදහා පැමිණ විදේශික සංචාරකයින් දැඩි අපහසුවකට පත්ව තිබු අතර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කීපයක් පමණක් ධාවන කටයුතුවල නිරත වු අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටි අයුරු දකින්නට ලැබිණි.

2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2399
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීගමුව කොළඹ බස් වර්ජනය දිගටම