(මහින්ද නිශ්ශංක)
කොළඹ - මීගමුව මාර්ග අංක 240 සාමාන්‍ය සේවා පෞද්ගලික බස්රථ හිමියන් අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
කොළඹ - ගුවන්තොටුපොළ මාර්ග අංක 187 සහ මාර්ග අංක 240 කොළඹ - මීගමුව බස් කොන්දොස්තරවරුන් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූ පහරදීමක් මුල්කරගෙන වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මීගමු - කොළඹ බස් වර්ජනයක්