පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන ලද “ මගේ දේශය අවදි කරනු මැන “ 22 වන සාහිත්‍ය උළෙලේ සමාරම්භක උත්සවය මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
සාහිත්‍ය උළෙල 7 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් හොද වැඩසටහනක් , ළමා දක්ශතා හදුනා ගැනීමට ලොකු පිටුවහලක් ,රටට වැවැඩදායි පුරවැසියන් බිහිකිරීමට හැකි වැඩසටහනක් ලෙස අදහසක් දැක්විය හැක...