දිලීප් ජයසේකර
කුලී පදනම මත වාහන ගෙන රට වටා ගොස් මංකොල්ල කෑම්වල නිරත වුණු පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලිම් ඒකකයේ හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල හුංගම වාඩිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි හා 31 හැවිරිදි සැකකරුවන් දෙනෙනෙකි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු කුලියාපිටිය අධිකරණයක සේවය කරන අතරවාරයේ සිදු කළ විෂමාචාර ක්‍රියා හේතුවෙන් සේවයෙන් පහ කල අයෙකු බව පොලිසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනා හුංගම නගරයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම් වලදී සොරකම් කරන ලද භාණ්ඩ තොගයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංකොල්ල රැසකට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට