IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


‘මේ පාරත් අපි දිනනවා‘

 ( රංජන් කස්තුරි)

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොදම අපේක්ෂකයා  අපට ඉන්නවා.මම කැට තියලා කියන්නේ මේ පාරත් අපි දිනනවා ‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති  අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වී ඉතා ඉක්මනින්ම ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද මහ ලේකම්වරයා පැවසීය.
 



අදහස් (15)

‘මේ පාරත් අපි දිනනවා‘

Amila Sunday, 18 August 2019 12:33 PM

ප්‍රාදේශීය සභා චන්දෙට ඉස්සෙල්ලා මෙයාලා කිව්වේ දැන් ශ්‍රිලනිපය දෙකට බෙදිලා නිසා එයාලා දිනනවා කියලා. හැබයි රාජ්‍ය බලය තියන් ප්‍රාදේශීය සභා අන්ත පරාදයි !

:       0       0

sirimal Sunday, 18 August 2019 12:40 PM

එතකොට අර දැනටම අපේක්ෂකයා වගේ කතා කරන එක්කෙනාට මොකද වෙන්නේ ?

:       0       0

ගයාන් Sunday, 18 August 2019 01:00 PM

හැමදාම දිනුවේ නම් දේශපාලකයෝ මිසක් රට වැසියෝ නෙමේ. කිසිම පක්ශයක් නෑ රට දිනවන ජනතාව දිනවන අභිලාශයෙන් ඔක්කොම ඉන්නේ අපි දිනනවා කියන්න තමයි, හැමදාම වගේ ඉතින් මේ පාරත් වෙන්නෙ මහ ජනතාව පරදින එක තමා,

:       0       0

Biahan Sunday, 18 August 2019 01:11 PM

ඔබ‍ට වැරදිලා මේ පාර එජාපයවත් පොහොටුවටවත් ඡන්දේ දෙන්න කව්රුත් නෑ. දෙනවනම් දෙන්නේ වහල්ලු විතරයි. මේ පාර අපිට සැබෑ වෙනසක් ඕනේ.

:       0       0

Cisco Sunday, 18 August 2019 01:45 PM

ජව්පේ රැලිය තියෙනකල් හිතුවේ හොඳ අපේක්ෂකයෙක් දායි කියලා....ඒත් දැම්මේ අනුර

:       0       0

Thilina Sunday, 18 August 2019 01:48 PM

රටේ මිනිස්සු මේ තරම් මෝඩයො කියලා හිතන්න එපා.... ආපහු කාටවත් බෝම්බ පිපිරෙන යුගයක් අවශ්‍ය නැහැ .

:       5       24

Jaya Sunday, 18 August 2019 01:51 PM

තාම අපෙෂ්කයවත් දාගන්න බැරිව ඉන්නවා. ඒ උනාට කතාවනම් තියෙනවා .

:       0       26

dilan Sunday, 18 August 2019 01:59 PM

මේ පාර දිනනවා... එතකොට මේගොල්ලෝ ගියපාරත් දින්නද ?

:       0       82

chinthakaSunday, 18 August 2019 05:13 PM

සිහින හතක් මැද.. හා හා දැන් නැගිටින්න එළිවෙලා

:       0       0

චමින්දMonday, 19 August 2019 01:51 AM

දිලාන් හරි කියල හිතෙනවා.පක්ෂයේ අපේක්ෂකයා සැමගේ කැමැත්තෙන් තෝරා ගැනීමට නොදී කිසිම විනයක් නොමැතිව ඒකාධිපතියෙක් මමයි අපේක්ෂකයා කියමින් කටයුතු කරන නිසා දෙවැනි තැනවත් ලැබුනොත් හොඳටම ඇති.ඇමතිතුමා.

:       0       26

vijitha Sunday, 18 August 2019 02:00 PM

පක්ෂයේ සන්ධානය හදාගන්න බැරුව රට අල්ලන්න බැහැ . ගෝඨාභය උඩින් දිනනවා .

:       0       48

td Sunday, 18 August 2019 02:40 PM

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොදම අපේක්ෂකයා විය යුත්තේ අලුත් මුහුණකි. ලංකාවේ තිබෙන වර්තමාන දේශපලනක්‍රමය වෙනස් කිරීමටනම් අලුත් මුහුණක් ඉදිරිපත් කලයුතුමය. නොඑසේනම් ඉදිරියටත් රජයෙන් යැපෙන අනාගතයක් නොදකින, ලෝකය සමග ඉදිරි ගමනක් නොමැති රටක්ම වනු ඇත. ඉදිරි ජනාධිපතිවරණය සදහා අලුත් මුහුණක් පැමිණිය හොත් දේශපාලනය පිලිබදව කලකිරී සිටින සියලු බලවේග යලිත් අවදිවනු ඇත. මේ පැමිණ තිබෙන්නේ ලංකාවේ දේශපාලන දිශානතිය සහ ක්‍රමය වෙනස් කිරීමේ පළමු මැතිවරණය බව අමතක නොකරන්න. අපේක්ෂකයා ඉදිරිපත්කරන පක්ෂය කුමක් උවත් අලුත් මුහුණක් නම් පක්ෂය අමතක කොට ක්‍රමයේ වෙනස් වීමක් ගැන උනන්දුවක් ජනතව අතර ඇතිකළ යුතුය. ජයග්‍රහණය කරන අලුත් ජනාධිපතිවරයා සේවය කරනුයේ ඔහුව ඉදිරිපත් කරන පක්ෂයට නොව රටේ සියලු ජනතාවට බව දැනුවත් කල යුතුය. මේ සියල්ලක්ම සිදුකල හැකිවනුයේ අලුත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පමණි. ලංකාවේ අධ්‍යාපනයේ විශාල වෙනස්කම් කොතරම් සුබවාදී ආකාරයට වෙනස් උවත් මඩ වූ, කුණු වූ දේශපාලන ක්‍රමය දැන්වත් වෙනස් නොකරන්නේනම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි. අවස්ථාවාදී දේශපාලනයෙන් තොරව රටට අලුත් මුහුණක් අලුත් වෙනසක් ඇතිවිය යුතුය.

:       0       0

shelton Monday, 19 August 2019 04:00 AM

බැංකු හොරුන්ට කවුද චන්දෙ දෙන්නේ ?

:       0       29

RAJ Monday, 19 August 2019 04:50 AM

දවල්ද..? හීනෙන්ද..?

:       0       30

sharm warn Monday, 19 August 2019 06:04 AM

සිරිකොතේ නම වෙනස් කරන්නකෝ සිහින පුරය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 219 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 383 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site