(මොහොමඩ් ආසික්)
කිලිනොච්චිය භාරතීපුරම් දුම්රිය හරස් මාර්ගයේ දී හමුදා ට්‍රක් රියක් දුම්රියේ ගැටී සිදු වූ රිය අනතුරින් මියගිය මාවතුපොළ පදිංචි කෝප්‍රල් ඩී.ජී.ඒ.එන්.කේ. ජයසිරි රණවිරුවාගේ අවසන් කටයුතු අද (28) අලවතුගොඩ දී සිදු කෙරිණි.
මහා සංඝරත්නය පාංශකුලයේ කටයුතු අවසන් කිරීමෙන් පසුව ඥාතීන් විසින් දේහය හමුදාව වෙත බාර දෙනු ලැබීය.
පසුව හමුදාවේ පූර්ණ උත්තමාචාර මැද අවසන් කටයුතු සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd