IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බළශක්ති කළමනාකරණය ගැන සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක්


 
 
(නිමල කොඩිතුවක්කු)
          
බළශක්ති කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය  අජිත් පී. පෙරේරා මහතා පැවසීය.


පාසල් වල තිබෙන බළශක්ති සමාජ 3000ක් මෙම කටයුතු සඳහා යොදා ගන්නා බවද  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


සුනිත්‍ය බළශක්ති අධිකාරිය මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.


බළශක්ති කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ  කර්මාන්ත සහ හෝටල්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ද මේ වනවිට ආරම්භ කර ඇතැයිද  ඔහු පැවසීය. 


පාර්ලිමේන්තුව ඉලක්ක කරගෙනද බළශක්ති කළමනාකරණය  පිළිබඳ දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක බවත්  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

බළශක්ති කළමනාකරණය ගැන සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක්

ajith Monday, 20 August 2018 09:45 AM

ඔබ තුමාලා යන එනකොට ඉස්සරහිනුයි පස්සෙනුයි යන වාහන ටික අඩු කරානම් බලශක්තිය ගොඩක් කළමනාකරණය කර ගන්න පුළුවන්.

:       0       21

kannangara Monday, 20 August 2018 10:09 AM

අනේ ඇමතිතුමෝ. ඔබතුමා ජීවත්වන බණ්ඩාරගම ඇති ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හවස 7 වෙනකොට හරිම කරුවලයි. වටේ ලයිට් ටිකවත් දාලා දෙනවනම් ඒ කලමනාකරණයම ඇති ...!

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site