බහරේන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශක සෙයික් සල්මාන් බින් කලීෆා අද (08) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
දින දෙකක නිල සංචාරයකට පැමිණි ඔහු ජනපති හා අගමැති හමුවීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd