(උපුල් හේරත්)
බාහිර උපාධිය කප්පාදු කළ 2016 /13 චක‍්‍රලේඛනය වහා අහෝසි කරන ලෙස රජයට බලපෑම් කරමින් අනුරාධපුර නව බස් නැවතුම්පලේදි සමාජවාදී තරුණ සංගමය සාමාජිකයින් පිරිසක් උද්ඝෝෂණයක නියැලූනේය.
මෙම උද්ඝෝෂණයට සාමාජිකයන් 150 ක් පමණ සහභාගි වූ අතර පෝස්ටර් හා බැනර් ප‍්‍රදර්ශණය කලේය.ඉන් පසු ඔවුහු සමුළුව පැවැත්වීමට නියමිත ජාතික තරුණ සේවා සභාවේ ශ‍්‍රවණාගාරය බලා පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd